දේශීය පුවත්

රුපියල් මිලියන 2778ක් පමණ වටිනා හෙරොයින් කිලේග්‍රෑම් 231ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් බේරුවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ රාත්‍රීයේ කළ හදීසි වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනුණු දෙවන විශාලතම හෙරොයින් තොගය වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More