දේශීය පුවත්

රාජ්‍ය ‍සේවකයින්ට ජුලිිි මස 01දා සිට රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන බව අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

2016 ජනවාරි 01දාට පෙර හා පසුව විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයින් අතර ඇති වැටුප් විශමතාවය ඉවත් කිරීම සඳහා රුපියල් බිලියන 12ක් වෙන් කිරීමටද මෙහිදී ජෝජනා විය. විශ්‍රාමිකයින් 5,85,000කට පමණ මින් ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

විශ්‍රාමිකයින්ගේ වැටුප ලබන ජුලි මස සිට රුපියල් 1600 සිට 12000ක පරාසයක් දක්වා වැඩි කිරීමටද යෝජනා කෙරිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More