ව්‍යාපාරික පුවත්

ශ‍්‍රී ලාංකේය ආර්ථිකයේ හදවත බදු රාජ්‍ය බැංකු සහ රක්‍ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දැයමීමේ සූදානමක් ගැන ලංකා වෙත වාර්තාවේ. ඒ අනුව පළමු වටයේදී මෙම ආයතනවල 10% ක්හෝ 20% වැනි කොටස් ප‍්‍රතිශතයක් කොටස්වෙළදපල තුලදී අළෙවි කිරීමේ සැලසුමක් ඇත.

මේ සදහා මූලික අධ්‍යන කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.කෙසේ වෙතත් 10- 20% වැනි කොටස් ප‍්‍රමාණයක් නිකුත් කළද ඉදිරියේදී එය 30% ක් නොව 60ටත් වඩා වැඩි ප‍්‍රමාණයක් වුවද විකුණා දැමීමේ අනතුරක් පවතී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජානිපෙන් ඉවත් වූ වීරකුමාර, පියසිරි සහ කුමාර ශ්‍රීලනිපයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර ...

“වරදාන, වරප්‍රසාද – මර්දනය හමුවේ කිසිදිනෙක රටත් ජනතාවත් පාවා දීමට ජානිපෙ සූදානම් නැහැ ”

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබ...

හම්බන්තොට වරාය චීනයට

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හි...