දේශීය පුවත්

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පක්‍ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත් කර ඉදිරියේදී මුදල් අමාත්‍ය පදවියද ලබා දෙන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතවම දැනුම්දී තිබේ.

පසුගිය රජයේ මුදල් අමාත්‍ය පදවියද, ඉන් පසුව විදේශ අමාත්‍ය පදවියද දැරූ කරුණානායක මහතා, පසුව සිය කැබිනට් ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය.

ඒ සමගම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් මඳක් අෑත්ව සිටි කරුණානායක මහතා පසුව පක්ෂයේ නායකත්වය සමඟ සමීපව කටයුතු කරමින් පක්ෂයේ ප්‍රගමනය වෙනුවෙන් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වී කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More