දේශීය පුවත්

ඉදිරි දින කීපයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල වෙනස්කම් සිදුවියයුතු බව ධීවර රාජය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. අද (12) දින හම්බන්තොටදී පැවති උත්සවයකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බවයි.

ඒ අනුව 2020 ජනාධීපතිවරණය සදහා පක්ෂයට නව නායකයෙකු අවශ්‍ය බවත් පොහොට්ටුවේ පිබිදීම පරාජය කළහැක්කේ එවිට බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘‘ඔහොම යනකොට ඇඳුම් ගලවලා එනව නම් ගන්නවා කියලත් කියයි…‘‘ ජාතික සංවිධාන එකමුතුවෙන් ඒකාබද්ධයට ටොක්කක්(Video)

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූනායකධූරය නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු කටයුතුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව ප...


Read More

පළාත් සභාවට පෙර ජනාධිපතිවරණයක්

පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමටද ඉඩකඩ තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. ජනවාරි...


Read More

මැතිසබයේ ස්වාධීන වීමට ඒකාබද්ධයේ තීරණය අද

පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අද (14 දා) තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබ...


Read More