ව්‍යාපාරික පුවත්

රන් බද්දක්‌

April 19, 2018 10:02 am | Lanka Lead News

ශ්‍රී ලංකාවට ආනයනය කරන රත්‍රංවල වටිනාකම මත සියයට 15 ක තීරු බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම බද්ද 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරටට ආනයනය කරන රත්තරන්වලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර කොළඹ හෙට්ටිවීදිය රත්තරන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවන් සඳහන් කළේ නව තීරුබද්දත් සමඟ රත්තරං පවුමක මිල රුපියල් 64000 පමණ දක්වා ඉහළ නගින බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අලි දෙන්නෙක් නිසා ඇමති ෆොන්සේකා ගත් තීරණය

මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජී...


Read More

නි. ඇමැති – රාජ්‍ය ඇමැතිවරු 2ක් 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති

නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවස අලුත්වැඩියා කිරීම ...


Read More

නව වෙළෙඳ ප්‍රතිපත්තිය හැදුවෙ කාගෙ උවමනාවටද? – ජයන්ත කථානායකගෙන් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද...


Read More