දේශීය පුවත්

‘’නව දස පනත’’ට මහජන අදහස් ලබා ගැනීම සදහා පැවති කොමිසම හමුවේ ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඉතා ඵලදායි සහ සුවිශේෂී වැදගත්කමක් සහිත ලියවිල්ලක් ලෙස ඇගයීමට ලක්වන බව විද්වත් භික්ෂු සංසදය පවයි.

පසුගිය (9) වනදා පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවනේ පැවති අවසන් සාක්ෂි කැදවීමේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභා සාමාජික යසස් ධර්මදාස මහතා වෙත ස්තූති පූර්වක ලිපියක් පිරිනමමින් කොමිසමේ සම සභාපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස  හිමි පවසා සිටියේ මෙම සංවිධානය රටේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය පිළිබඳව දක්වන උනන්දුව ඉතා අගය කොට සලකන බවය.

ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පහතින් දැක්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More