දේශීය පුවත්

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික් මහතා ට අනුව ශ්‍රී ලංකාවේ ලියා පදිංචි මුස්ලිම් පල්ලි 2400ක් තිබේ.

ඊට අමතරව ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බවද ඔහු අනාවරණය කරයි.

ඒ අනුව එම පල්ලි ලියාපදිංචි වූ පසුව ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් පල්ලි ප්‍රමාණය 3000ට අධික වේ.

නමුත් ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික කාලයක් තිස්සේ බහුතර ජනතාවගේ ආගම වූ බෞද්ධ ආගම අදහන්නන් සඳහා පවතින්නේ 10,000කට ආසන්න පන්සල් ප්‍රමාණයකි.

පසුගිය කාලයේ දී අනුමැතියකින් තොරවය අන්තවාදී පිරිස් විසින් පල්ලි ඉදිකරන බවට චෝදනා එල්ල විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘‘මම විනිසුරු මාරු කරලා මට ඕන තීරණය ලියා ගත්තා… ‘‘ හිස්බුල්ලා අධිකරණයට බලපෑම් කළ බවට පාපොච්චාරණයක්..!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ භයානක අත පෙවීමක් පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ...


Read More

ඥානසාර හිමි නිදහස් කරයි -වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටව යති

ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ. ...


Read More

පාර්ලිමේන්තුවත් තව්හිද් ත්‍රස්ත කදවුරක්, මේ රට සිරියාවක් වෙනතුරු බලා ඉන්න එපා ! – උදයශාන්ත ගුණසේකර (Video)

තව්හිද් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කදවුරු 17ක් රට පුරා ස්ථාන වලින් සොයාගෙන ඇති බවත්, පාර්ලිමේන්තුවත් ත්‍රස්ත කදවුරක් වන තරමට තත්ත්වය බරපතල ...


Read More