ව්‍යාපාරික පුවත්

අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම්වලින් සමන්විත ළඟම පිහිටි රෝහල වෙත කාර්යක්ෂමව හා ආරක්ෂිතව රෝගීන් ප්‍රවාහනය කිරීම ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයීමේදී ඉතා වැදගත් වේ. ඒ අනුව, අවශ්‍ය ජීවිතාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත ගිලන් රථ 100ක්, තෝරාගත් රජයේ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 9.8 ක සහන ණය මුදලක් ලබාගැනීමට ඔස්ට්‍රියාවේ රෙයි‍ෆෙයිසන් බැංකුව (Raiffeisen Bank of Austria) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විමල් තීරණාත්මක තැනකට.. ඒකාබද්දට දැඩි විරෝධය..

13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක පාර්ලිමේ...


Read More

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රි...


Read More

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන වේලාව සඳහන්කර නැහැ ……. ආරාධනාපත්‍ර යැවීම ගැටළුවක්

මැයි මස 08 වැනිදා 9 වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් මැයි මස 08 වැනිදාට පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ වන ...


Read More