ක්‍රීඩා පුවත්

රංගනගෙන් ලෝක වාර්තාවක්

February 10, 2018 2:44 pm | Lanka Lead News

කඩුළු 415ක් ලබාගෙන වමත් පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගෙන ලෝකවාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රංගන හේරත් අද (10) බංග්ලාදේශයේදී සමත්විය.
රංගන හේරත් බිඳ හෙළුවේ පාකිස්ථානයේ වමතින් වේගපන්දු යවන වසීම් අක්‍රම් ටෙස්ට් කඩුළු 414ක් ලබාගෙන තිබුණු ලෝක වාර්තාවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More

යහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී...


Read More

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More