විදේශ පුවත්

යේමනයේ ඒඞ්න් වරාය නගරයේ පිහිටි එරට ජනාධිපති මන්දිරය සහ රජයේ හමුදාවන්ට අයත් කඳවුරු සියල්ල කැරලිකරුවන් සිය ග‍්‍රහණයට ගෙන තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ නගරය තුළ හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ද පවතින බවය.

ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරන අතර  ඒඞ්න් වරාය සැලකෙන්නේ යේමනයේ අන්තර්ජාතික වශයෙන් පිළිගැනුණු ප‍්‍රධාන නගරයක් ලෙසය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ...


Read More

නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය

ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය. ...


Read More

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක...


Read More