දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.

රාත්‍රි 9.00ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවට පැමිණ ඇති අතර තවමත් මෙම සාකච්ඡාව සිදුවේ.
වත්මන් ජාතික ආණ්ඩුවේ ඉදිරිය ගැන ඉතා වැදගත් තීරණ කිහිපයක් ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

එම විශේෂ තීරණ ගැනීමට පෙර ජනාධීපති හා අගමැති අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් සාකච්ඡාව මෙය වන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඇමති මණ්ඩල සංශෝධනයේදී කිරිඇල්ලට උසස්වීමක් -ෆොන්සේකාට විරෝධය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ සභානායක ලක්ස්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට උසස්වීමක් ලබාදීමට යන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංච...


Read More

බැඳුම්කර ගනුදෙනුවට නම් ගෑවුණු අයට මෛත්‍රිගේ විරෝධය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අමාත්‍යවරුන්ට අමාත්‍යධුර ලබාදෙනවාට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන ...


Read More

ඉදිරි සියළුම මැතිවරණවලදී එජාපය හා ශ්‍රීලනිපය සුද්දකරන හැටි දිලුම් කියයි. (වීඩියෝව)

ඉදිරි සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අන්ත පරාජයකට ලක්වීම අනිවාර්ය බවත් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප...


Read More