ප‍්‍රධාන පුවත්

මෛත්‍රි – රනිල් හමුවක්

January 12, 2018 2:01 pm | Lanka Lead News

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවි තිබේ. 11වෙනිදා රාත්‍රි මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ සැංග්‍රිලා හෝටලයේදීය. විනාඩි 20ක පමණ කාලයක් ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා අතර කතාබහක් සිදුවී ඇත. මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ හිටපු නගරාධිපති එම්. ජේ. එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රටම බලා සිටින තීන්දුව අද (Video)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට...


Read More

117ගන්න සහාය දුන් දෙමළ සන්ධානයට රනිල් දුන් පොරොන්දුව

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම...


Read More

‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි (Video)

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දු...


Read More