දේශීය පුවත්

කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ සිදුකරන ලද යුක්තියේ හඩ නම් වූ වැඩසටහනක් සදහා තමන් ඇතුළු කලාකරුවන් එය දේශපාලන වැඩක් නොවන බවට රවටා ගෙන්වා ගත් බවත් එහි ආ පසු එය එජාපය පද්‍වර්ධනය කිරීම සදහා කරනු ලබන දේශපාලන වැඩසටහනක් බව දැනගත් බවත් ඉන්ඉපසු තමන් ඇතුළු කලාකරුවන් පිරිසක් එම ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කරන බවත් ඉරාජ් වීරරත්න මහතා එම ස්ථානයේදීම තම ෆෙස්බුක් පිටුවෙන් සජීව විඩියෝවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.

ඔහු තම ෆේස් බුක් පිටුවේ තබා ඇති සටහන සහ විඩියෝව පහත පලවේ.

‘අපිව බොරැ කියලා ගෙන්නලා Stage නග්ගලා රට බෙදන වැඩ වලට අපිව කඩේ යවන්න එපා United National Party Ranil Wickremesinghe
මැරිච්ච රණ විරැවෝ මට සාප කරයි!!
මෙතනට අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් පක්ෂයක් පාටක් නෑ කියලා. හැබැයි මුල ඉදලම ජනාධිපතිතුමාටයි Maithripala Sirisena හිටපු ජනාධිපතිතුමාටයි Mahinda Rajapaksa බනින එක කරේ.
මම මෙතනට ආවේ රටේ මිනිස්සු වෙනුවෙන්…
ස්තූතියි කරපු කැත වැඩේට 🙏



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඩයස්පෝරාවට එරෙහිව ජිනීවාහිදී වීදි බසිති…අපේ බදු මුදලෙන් ජිනීවා ගිය සුමන්තිරන් – සිවාජිලිංගම් කොටි සමග ලගිති (Video)

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් වහාම නතර කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට බල කරමින් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) පස්වර...


Read More

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර අවසන්.. මා හෝ බැසිල් යෝජනා වූයේ නෑ..- චමල් රාජපක්‍ෂ

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බව හිටපු කතානායක...


Read More

පහසුකම් දෙනවානම් පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම් – ආරියශීල වික්‍රමනායක (Video)

රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍...


Read More