දේශීය පුවත්

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර් කර නිවාස තිහක් පමණ සෑදීමට හොර රහසේ ගෙපල් කපා ඇතැයි ආරක්ෂක අංශ සෙනසුරාදා (25) සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ මෙම ප්‍රදේශයට යනවිටත් මෙම කණ්ඩායම් රක්ෂිත කැලයේ අක්කර දෙකකට වඩා ඩෝසරයකින් කපා ගෙවල් තිහක් පමණ කපා පිටත්ව ගොස් ඇත.

කල්ලාරු පාලම පසුකර විල්පත්තු දෙසට පැමි‌ණෙද්දී විල්පත්තු වලට මීටර් 400ක් පමණ දකුණට වන්නට වූ රක්ෂිතයක් මෙසේ ඩෝසර් කර ඇත. සිලාවතුරේ ප්‍රදේශයේ මවුලවි කෙනෙක් මේ සදහා පැමිණ ඇතැයි හෙළිවී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More