ව්‍යාපාරික පුවත්

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඊයේ (08) වාර්තා කළේය.

බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කර ඇත.

පිවිසෙන්න මූලාශ්‍ර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අධීක්ෂණ මන්ත්‍රින් 55ට ලක්ෂ 2 බැගින් හොර පාරෙන් ඉන්ධන දීමනා – ලයිස්තුව මෙන්න

ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා මන්ත්‍රිවරුන් 55 දෙනකුට මුදල් ලබාදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තහවුරු කරයි. එක්සත් ...


Read More

උතුර චීනයට ගාවන්න එපා… මෝඩි තරවටු කරයි

උතුරේ කිසිදු ව්‍යාපෘතියක් චීනයට ලබා නොදිය යුතු බව ඉන්දීය අගමැතිවරයාගේ නියෝජිතයෙකු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කර තිබේ. ඉන්දීය...


Read More

මීලග ජනාධිපතිවරණ ගැන මුල්වරට සංගක්කාරගෙන් නිල නිවේදනයක්…

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ යයි පල වන...


Read More