විදේශ පුවත්

මියන්මාරය සමුල ඝාතනය සිදුකළානම් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මියන්මාරයේ ආරක්ෂක උපදේශක තඩුන් ටුන් ජිනිවා මානව හිමිකම් බලධාරීන්ට අභියෝගයක් කර ඇත
රක්හිනේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජිවත් වෙනනා. ඔවුන් පළවා හැර නැහැ 70,000 ක මුස්ලිම් ජනතාවක් පලා ගිය බව පැවසීම මුසාවක් යැයි ඔහු කියා සිටියේය.
මියන්මාරයේ ආරක්සක උපදේශකයා මේ බව පැවසුවේ මියන්මාරයේ මුස්ලිම් ජනතාව සමුල ඝාතනයකට ලක්වී ඇති බවට මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කිරීම නිසාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව වෙළෙඳ ප්‍රතිපත්තිය හැදුවෙ කාගෙ උවමනාවටද? – ජයන්ත කථානායකගෙන් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද...


Read More

ඥාණසාර හිමිට ඇප නොලැබෙයි…

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිදට බැණ තර්ජණය කළේයැයි බරපතල වැඩ සහිතව හය මසක සිර දඩුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එම...


Read More

16 කණ්ඩායමට එරෙහි වෙන්නෙ දේශපාලන ළදරුවෝ – ගම්මන්පිල

ඒකාබද්ධ විපක්ෂයට 16 දෙනාගේ කණ්ඩායම වැදගත් නැතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ට දේශපාලනය තවම හරි හැටි නොතේරෙන බවත් මේ දහසය දෙනා මවු...


Read More