දේශීය පුවත්

ඇමෙරිකානු තානාපතිණිය (alaina b. teplitz) පසුගියදා ශ්‍රී ලංකාවේ Daily FT ඉංග්‍රීසි පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් තමා ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමට උත්සාහ නොකරන බව සඳහන් කොට ඇත.

එහිදී තවදුරටත් අදහස් දක්වන ඇය පවතින අර්බුදය විසඳන්න පුළුවන් වෙන්නේ මැතිවරණයකින්කින් නම් ඇමෙරිකාව විසින් ඒ සඳහාවන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලට සහාය ලබා දෙන බවද පවසා ඇත.

එමෙන්ම එම මැතිවරණය නිරීක්ෂණය කරමින් එයට සහාය දීමටත් ඉදිරිපත් වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එම පුවත්පතට පවසා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More