ව්‍යාපාරික පුවත්

මේ වසරේ (2018) මුල සිට පසුගිය ජුනි 28 දින දක්‌වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.7 කින් පිරිහීමට ලක්‌ව තිබේ.

ගිය වසරේ (2017) දී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට දෙකකින් පිරිහීමට ලක්‌විය.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියල කැනේඩියානු ඩොලරය, ඔස්‌ටේ්‍රලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ව තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට යන්න අවසර ලැබෙයි: බැසිල් ඇමෙරිකාවට

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී...


Read More

න්‍යාය පුස්තකයෙන් ඉවත් කළ පනත් දෙකක් යළිත් කරළියට

වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා...


Read More

විශේෂ මහාධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි.. දින කිහිපයකතින් දඬුවම් දෙන පලමු නඩුව මෙන්න…

අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද දිනයේ විභාගයට ගැනෙයි. එම අධිකරණයේ පළමු නඩු කටයුත්ත ව...


Read More