ප‍්‍රධාන පුවත්

වර්තමානයේ මහින්ද රාජපක්ෂ වටා ඇති ජන බලවේග ගොඩනැඟීම සඳහා කැපවූ විමල් වීරවංශ, වාසුදේව, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි දේශපාලන පක්ෂ නායකයින්ට ඒ ගෞරවය ලබා දිය යුතු බව එස්.බී දිසානායක මහතා පවසයි.

ඊයේ(14) පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් දිසානායක මහතා මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඩව සිටින මොහොතක ඒ ගොඩනැගු ජන බලවේගය නිසා පාක්ෂිකයන් තුළ නැවත බලාපොරොත්තුවක් ඇති කළ බව මන්ත්‍රීවරයා වැඩ්කිදුරටත්යාටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් නිලවශයෙන් විපක්ෂයට ගතයුතු බවත්, තම කණ්ඩායමේ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අගමැති තනතුරට පත්කිරීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු‌ෙවේ පිහිය වනයි…දිලුම්ට තුවාලයි..ජයන්තගේ ඇගේ ‌‌ලේ ගලයි

පර්ලිමේන්තු‌ෙවේ අද උදේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා විසින් පිහියක් වැනීම නිසා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට...


Read More

මට අගමැති කම ලොකු නෑ – මහින්ද පාර්ලිමේන්තුව අමතමින් කියයි(Video)

අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මීට සුළුවේලාවකට පෙර ආරම්භ වී තිබේ. එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ, තම...


Read More

එජාපය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සැරසෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායක කරූ ජයසුරිය මහතා විසින් පක්ෂ නායක රැස්විම...


Read More