වර්තමානයේ මහින්ද රාජපක්ෂ වටා ඇති ජන බලවේග ගොඩනැඟීම සඳහා කැපවූ විමල් වීරවංශ, වාසුදේව, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි දේශපාලන පක්ෂ නායකයින්ට ඒ ගෞරවය ලබා දිය යුතු බව එස්.බී දිසානායක මහතා පවසයි.
ඊයේ(14) පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් දිසානායක මහතා මහතා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඩව සිටින මොහොතක ඒ ගොඩනැගු ජන බලවේගය නිසා පාක්ෂිකයන් තුළ නැවත බලාපොරොත්තුවක් ඇති කළ බව මන්ත්‍රීවරයා වැඩ්කිදුරටත්යාටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් නිලවශයෙන් විපක්ෂයට ගතයුතු බවත්, තම කණ්ඩායමේ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අගමැති තනතුරට පත්කිරීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...