දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණ මීළඟ ආණ්ඩුව පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අලුත් අවුරුද්ධ නිමිත්තෙන් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව කාල්ටන් හී දී මාධ්‍යවේදීන් අමතමින්ය.

හිටපු ජනාධිපතිවරයා හමුවීම සඳහා අද(15) පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම හා ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට හේතුව මෙන්න – ජනපති පහදයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව පරාජයට පත්වීමෙන් අනතුරුව හදිසියේම පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමුවේ මන්දැය...


Read More

ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය...


Read More

16ට අමතරව ශ‍්‍රීලනිප තවත් පළුවක් ගලවාගෙන විපක්‍ෂයේ අසුන් ගන්නවා..- WDJ

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න ම...


Read More