ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගින් (FCID)අත්අඩං ගුවට ගන්නා ලදී.
ඒමහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. කැරම් බෝඩ් ආනයනයේදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට එල්ලවන චෝදනාවකට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගි...


Read More

උතුරේ මහඇමති විග්නේෂ්වරන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා රජයට චෝදනා පත්‍රයක් එල්ලකරයි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී අද (1...


Read More

මහින්ද අගමැතිකර නව ආණ්ඩුවක් ලඟදීම හදන බවට වෙල්ගමගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණ මීළඟ ආණ්ඩුව පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඔහු මේ බව ප...


Read More