දේශීය පුවත්

මහින්ද රාජපක්‍ෂ නමින් බෝඩ් ලෑල්ලක් තිබීම මත්තල ගුවන් තොටුපොළට පමණක් නොව වරායටද අපලයක්වී ඇති බව විමල් වීරවංශ මහතා පවසයි.

මව්බිම ඉරිදා පුවත්පත පළ කර ඇති ලිපියකට අනුව ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුවේ වගකිවයුත්තන් දකින මෙම අපලය දුරුකර ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම එම ස්ථානයෙන් ගලවා දැමීමෙන් පමණක් බවය.

එසේ නම ඉවත්මකිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම කැමැති වන බවට සැකයක් නැති බවත් එයට හේතුව එම උපාය මාර්ගික මර්මස්ථානයේ වටිනාකම පිළිබඳ ඔහුට යම් අවබෝධයක් තිබීම බවත් වීරවංශ මහතා එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

එදා හම්බන්තොට වරාය සැලසුම පිටුපසට දැමීමට යම් නිලධාරීන් සූක්‍ෂ්මව කටයුතු කරන විට එය පරාජය කොට කෙසේ හෝ වරාය ඉදිකළ යුතු බවට ඔහු තීන්දු කළේ පිට රැටියන්ට විකුණා දැමීමට නොව රටට මහත් සම්පතක් වන බව දන්නා නිසා බවද ඔහු පෙන්වා දෙයි.

සම්පූර්ණ ලිපිය කියවීම සදහා මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න (Video)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡ...


Read More

“මද්‍රසා පාසල් තහනම් කරනු..! පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි” – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි!

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවා...


Read More

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ ර...


Read More