විදේශ පුවත්

දිනහයක පාගමනකින් පසු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් හි ගොවීහු ඊයේ (12) දින ප්‍රාන්ත සභාව වටකළහ.
මෙම ගොවීහු පෙරේදා (11)දින ඉන්දියාවේ මුල්‍ය අගනගරයවන මුම්බායි වෙත පිවිසි අතර දින හයක් මුළුල්ලේ කිලෝමීටර් 180ක් පාගමනින් පැමිණි ගොවීන් සංඛ්‍යාව 35,000 ත් 50,000ත් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ. වසර ගණනක් මුළුල්ලේ කරන ලද ඉල්ලීම් නොසලකා හැරීම නිසා මෙලෙස ගොවීහු ප්‍රාන්ත සභාව වටකළහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“අපි ආණ්ඩුවෙන් ඉවත්වෙනව” – ශ්‍රීලනිප මහලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත්, ඊට අදාළ කටයුත්ත නිහඬවම සිදුවන බවත් එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ...


Read More

යාපනය උණුසුම් කළ සිද්ධියේ 05ක් අත්අඩංගුවට (Update)

යාපනයේ තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී පොලිස් නිලධාරීන්ව කඩුවලින් කැපීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබූ සිද්ධියේ පුද්ගලයි...


Read More

‘විජිත සමග බලය’ ගම්මන්පිලගේ අභියෝග හමුවේ විජිත පසුබසී….ගම්මන්පිල ‘20 විවාදය’ දිග්විජය කර එයි…(Video)

පසුගිය බ්‍රහස්පතින්දා දින හිරු නාලිකාවේ පැවති බලය දේශපාලන සංවාදය කාගෙත් වැඩි අවධානයට ලක් විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන...


Read More