ව්‍යාපාරික පුවත්

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ කොටස් වෙළඳපොලේ විකිණිම සඳහා අදාල පනත මේ මස 22වැනිදා හදිසියේම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

එම බැංකුව පිහිටුවන ලද්දේ 1961 අංක 29 දරණ පනත මගින් වන අතර එහි කොටස් විකිණීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබේ. එයට එරෙහිව මහජන බැංකුව ඇතුළු ලංකා බැංකු සේවක වෘත්තීය සමිති ගණනාවක්ම දැඩි විරෝධය එල්ල කරමින් සිටී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ත්‍රස්තවාදය අප අවසන් නොකළොත් එය කලාපයටම තර්ජනයක් : අගමැති මහින්ද

ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොටි සංවිධානයට එරෙහිව යුද්...


Read More

” වසරකට රුපියල් ලක්‍ෂ 30,000ක්… රාජිත නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයේ මුදලෙන් නඩත්තු කරලා” – FCID යට පැමිණිල්ලක් (Video)

2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට ර...


Read More

පුටුව ලකුණින් මහ මැතිවරණයට තරග කරන්න හැකි වෙයි – දයාසිරි

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බ...


Read More