GOSSIP

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් සිටින දැවැන්ත ජයග‍්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති මෙම සටහනට අති මහත් ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට තිබෙන හැකියාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට...


Read More

මෛත්‍රි රනිල්ට එකඟවූබව එජාපය කියයි.

ශ්‍රීලනිප පිරිසක් විරුද්ධ වුවද තමා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරමින් වර්තමාන ආණ්ඩුව ඉදිරියට ගෙනයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මී...


Read More

රනිල්ට එරෙහිව පාර්ලිමේන්තුවේ යුධ ප්‍රකාශ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අගමැතිධුරයෙන් ඉවත්නොවී 19 වෙනි දින පාර්ලිමේන්තු පැමිණියහොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව යුධ ප්‍රකාහ කිරීම...


Read More