දේශීය පුවත්

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව lanka lead news සමග කළ විශේෂ සාකච්ඡාවකදී නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියේ තමා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තමා විසින් ජනාධිපතිවරණයට  නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එම ව්‍යස්ථාවෙන්  13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බවත්ය.

ත්‍රස්ත ප්‍රහාරයට මේ රටේ ප්‍රධාන පුරවැසියන් වන ජනපති, අගමැති, පොලිස්පති ඇතුලු වගකිවයුත්තන්ට එරෙහිව නඩුවක් ගොණු කළ බවත් වැඩිදුරටත් සදහන් කර සිටියේය.

නීතිඥ නාගානන්ද මහතා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්…



One thought on “මම ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරපු අලුත් ව්‍යවස්ථාවක් අරගෙන”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More