දේශීය පුවත්

පක්ෂයේ ජේෂ්ඨත්වය අනුව තමාද අග්‍රාමාත්‍යධුරයට සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව සිටින ජේෂ්ඨතමයා තමා බවත් ඒ අනුව තමාද එවැනි තනතුරකට සුදුසු බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයා පෙන්වා දෙයි. නමුත් තමාට එවැනි තනතුරු අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

නීතිය හා සාමය අමාත්‍යංශයෙන් වැඩක් නොමැති බවත් මේ වන විට එය කුණුවී ගොස් ඇතිබවත් අමාත්‍යවරයා පැවසීය.
ජෝන් අමරතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) දින වත්තල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘‘මහින්දගේ කාලෙවත් මෙහෙම වුනේ නෑ‘‘ ෆොන්සේකාට යහපාලනය තිත්ත වෙයි (Video)

මහින්ද රාජපක්‍ෂ සමග මොන ප‍්‍රශ්න තිබණද අද වගේ වැඩ ඔහු කලේ නැති බව ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඊයේ (10) පෙරවරුවේ කැලණිය...


Read More

ප්‍රභලයෝ තිදෙනෙක් හදිසියේ මහින්ද හමුවෙති

රජයේ අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා ඊ.පී.ඩී.පී. නායක ...


Read More

බැසිල් – ගෝඨාභය ඇමෙරිකාවට…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(10) අලුයම 3.15ට පමණ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයකින් ඇමරිකාවට ගොස් තිබේ. ඒ මහතා මෙසේ ඇමරිකාවට...


Read More