ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිළ සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරුණි.

ඒ අනුව මේ මස සංශෝධිත නව ඉන්ධන මිළ ගණන් අද (11) ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

පසුගිය මස ඉන්ධන මිළ ගණන් සංශෝධනය කරන විට ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 59 ක් ලෙස සටහන්ව තිබූ අතර මේ වන එය ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද රැලි වලදී බෝම්බ ගැසීමට කොටි සැලැස්මක්: ඉලක්කය මෛත්‍රී, මහින්ද, ගෝඨා, ඩග්ලස්

එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක ...


Read More

පොහොට්ටුවේ තරුණ සමුළුවේදී ගෝඨාභය සිය සැලසුම් හෙළි කරයි ((Video)

අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ ප...


Read More

කරූ ඉල්ලා අස්වෙන්නෙ නෑ: ජනපති වුණත් සීමිත කාලයයි.

කරූ ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ඇතමුන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව කථානායක කාර්යාලය සදහන් කරයි. ...


Read More