දේශීය පුවත්

(13)අද භික්ෂූන් වහන්සේලා පරාජය කිරීමේදී ව්‍යාපෘතියක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බව ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි පැවසූහ.

උන්වහන්සේ ඒ බව පැවසූුවේ ‘‘සමන්නේසනා“ නමින් ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් පැවැත්වූ කතිකාවට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ භික්ෂුවගේ බලය බෙදීමට සමාන්තරව රණවිරුවන් දඩයම් කරමින් හමුදාවේ බලය බෙදීමට ද දැන් කටයුතු සිදුවෙමින් පවතින බවය.

ආණ්ඩුවේ සඳහා ඒ සදහා පනත් 03ක් සම්මත කළ බවද උන්වහන්සේ පැවසුහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුව උණුසුම්-අරුන්දික කථානායක පුටුවට ආක්‍රමණය කරයි(Live)

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේ...


Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍යයි… සුදුසුම පියවර මැතිවරණයකට යාමයි

නීතියේ විධිවිධානත් රටේ ස්ථාවරත්වයත් අනුව බැලූවිට රටට සුදුසුම පියවර මැතිවරණයක් බව හිටපු අගවිනිසුරු සරත් එන්.ද සිල්වා මහතා පැවසීය. මහින්...


Read More

ජනපති ව්‍යවස්ථාව අකුරටම පිළිපදින්න එකග වෙයි

ඊයේ(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට(16) දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඡන්ද ...


Read More