දේශීය පුවත්

පවතින ආණ්ඩුවේ ගමන ආපසු හරවන පපරිවාස හෝ භාරකාර ආණ්ඩුවක් හදනවා නම් ඒ සඳහා පළමුව මහජන විශ්වාසය දිනාගත යුතු බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද(11) පෙරවරුවේ රාජගිරිය, ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා කියා සිටියේ එසේ මහජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සදහා වන පළමු කොන්දේසිය විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවය.

තවද ආණ්ඩුවක් පිහිටුවා කරන්නේ කමක්දැයි මහජනයාට හෙළි කළ යුතු බවද අමරසේකර දමතා සදහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More