දේශීය පුවත්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර් බුස් මහතා විසින් තම රාජ්‍යයේේ උපාංගයක් ලෙස යොදාගත් බවට ප්‍රකට ආගමික කණ්ඩායමක් වන “බෝන් එගේන්”නිකායට අයත් පිරිස් ‍ශ්‍රි ලංකාව තුළ ප්‍රබල ලෙස කටයුතු කරන බව වාර්තා වේ.

එම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව ක්‍රීකට් කණ්ඩායම තම ග්‍රහණයට නතුකර ගත් බව පසුගිය දිනවල වාර්තා විය.

මේ වනවිට ඔවුන් තම බලය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සිවිල් කණ්ඩායම් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරට පමණක් නොව අධිකරණ නිලධාරීන් අතරට ද පතුරුවමින් සිටින බවද වාර්තා වේ.

වර්තමාන අර්බුදය තුළ පාර්ලිමේන්තුවේ විවිධ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව සොයා බැලීමෙන් සඳහා කොමිෂමක් පත් කරන බව මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගම් 350ක ප්‍රධාන විධායක නිලධාරීන් එම ආගමික කණ්ඩායමට බඳවාගෙන ඇති බව පරිදි පර්යේෂකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More