දේශීය පුවත්

හම්බන්තොට මහ නගර සබාවේ හා තංගල්ල නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කරනලද සභිකයින් දෙදෙනෙකු ඉදිරපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයටද නැද්ද කියා ඉතා හොඳින් පැහැදිලිව දැනගැනීමට හැකිවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රිනාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඇමති මණ්ඩල සංශෝධනයේදී කිරිඇල්ලට උසස්වීමක් -ෆොන්සේකාට විරෝධය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ සභානායක ලක්ස්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට උසස්වීමක් ලබාදීමට යන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංච...


Read More

බැඳුම්කර ගනුදෙනුවට නම් ගෑවුණු අයට මෛත්‍රිගේ විරෝධය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අමාත්‍යවරුන්ට අමාත්‍යධුර ලබාදෙනවාට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන ...


Read More

ඉදිරි සියළුම මැතිවරණවලදී එජාපය හා ශ්‍රීලනිපය සුද්දකරන හැටි දිලුම් කියයි. (වීඩියෝව)

ඉදිරි සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අන්ත පරාජයකට ලක්වීම අනිවාර්ය බවත් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප...


Read More