දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්ෂාව පිළිබද කතා කරන බොහෝ දෙනා ගේ මාතෘකාව වූයේ බුද්ධි අංශ වාර්තා පිළිබදවය.

බුද්ධි අංශ අඩපණ කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බවට සමහර පාර්ශව චෝදනා එල්ල කරන්නට විය.

ර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව සිළුමිණ පුවත්පත සමග කළ සාකච්ඡාවකදී බුද්ධි අංශ පිළිබදවත් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම්වලදී ප්‍රබල දේශපාලකයන්ගෙන් බලපෑම් ඇති වූ බවටත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අදහස් දක්වා තිබුණි.

සම්පූර්ණ සංවාදය මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More