දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.‍‍

අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිවරණ කමිටුවක් සකස් කරලත් නැහැ. හිටපු මන්ත්‍රීවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට 10% ක අපේක්ෂකත්වයක් ලබාදීලා ඉතිරි පුරප්පාඩු වැඩිම ලකුණු ලබාගත්ත අයගෙන් පුරවන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ යැයි ද ඔහු කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදු මුදල් යෙදවෙන්නේ අනුවණ – තකතිරු වැඩවලට නම් ජනතාව බදු ගෙවීමෙන් වැළකිය යුතුයි!

ජනතා බදු මුදල් යෙදවෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම, මාසයකට ඇමති මණ්ඩල නඩත්තුවට පමණක් කෝටි 50ක් වැය කිරීම, ‘සබීතා බිල්ඩිමට’ නිකරුණේ...


Read More

ඥාණසාර හිමිට ජනාධිපති සමාව… ජනපති සහ මහානායක හිමිවරු අතර සාකච්ඡා

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාවක් ලබා ගත හැකි ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා සහ මහනායක හිමිවරුන් ඇතුළු දැනටමත්...


Read More

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි මහා සංඝරත්නයෙන් ගෝඨාභයට ආරාධනා(Video)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස දිරිපත්වන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය වේඩරැවේ ශ...


Read More