විදේශ පුවත්

සිය රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසයි. එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසන්නේ අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර්ග වන්නේ ද මහමැතිවරණයක් බවය.

අද (03) දිනය තුලදී බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ නීතිමය ස්වභාවය පැහැදිළි කිරීමට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, අපොහොසත් වුවහොත් දැනට පවතින දේශපාලන අර්බුදය මෙන්ම ව්‍යවස්ථා අර්බුධයද තවදුරටත් උග‍්‍ර වනු ඇතැයිද කම්කරු පක්ෂය අනතුරු අගවයි.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය යනු බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More