විදේශ පුවත්

2016 වර්ෂයේ බංග්ලාදේශයේ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාමීය පුද්ගලයින් 07දෙනෙකුට මරණ දඬුවම ලබා දී ඇත.

ඊයේ දිනයේදී එරට අධිකරණය විසින් මෙම දඬුවම ලබාදි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි ආපන ශාලාවකට 2016 වර්ෂයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 22දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර ඉන් වැඩි දෙනෙකු විදේශකයින් බව සඳහන්.

අදාල ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගත් අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට  බංග්ලාදේශ ආරක්ෂක අංශ සමත් වුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් පුද්ගලෙයෙකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More