දේශීය පුවත්

කුමන හේතුවක් නිසා හෝ කුමන බලපෑමක් නිසා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“කුමන හේතුවක් නිසාවත් පොහොට්ටුවේ ලකුණ වෙනස් කරන්න අපි කැමැති වෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජනතාව ජයග‍්‍රහණය කරවන සලකුණක්. ඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත් මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට බෙදී යාම වළක්වා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් -අභයතිස්ස හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හොත් රට දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අ...


Read More

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More