දේශීය පුවත්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය.

ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නම සඳහන් කිරීමට අකමැති නියෝජ්‍ය ඇමතිවරයෙකු සඳහන් කරන්නේ ඒ අතින් පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බව ය.

නමුත් එසේ මුදල් වැය කරමින් නිම කළ නිශ්චිත ව්‍යාපෘති මොනවාද සහ දිනාගත් ජයග්‍රහණ මොනවාද යන්න රටට කියනවා නම් වැඩේ තවත් වටිනා බවද ඔහු යම් උපහාසයක් සහිතව සඳහන් කළේය.

පොදුජන පෙරමුණ කළ වැඩ රට දන්නවා නොවේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වැඩ ගැන කෙසේ වෙතත් තමාගේ ප්‍රතිපත්ති මොනවාදැයි මේ වනතුරු එම පක්ෂය රටට හෙළි හෙළිදරව් කර නොමැති බව ය. ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැතිනම් අලුත් පක්ෂයක් බිහි වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.



One thought on “පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්”

  1. තොපේ වැඩපිලිවෙල මොකක්ද.. තොපිට මෙලේ වාඩපිලිවෙලක් නෑ.. විමලයා මහින්දගේ රෙද්ද පල්ලේ රිංගලා ඉන්නාව හැර තොපිට මොකක්ද පුළුවන්. පොහොට්ටුව හොද නැතිනම් තොපි පලයවු.. ගිහින් වෙන එකක් හදාපියවු.. බලපියවු ඊළග ඡුන්දෙදි බැසිල් තොපෙ පුකේ අරින්නේ දර කෝටු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More