නොමියෙන මතක

අපවත් වී වදාල කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ එම විහාරස්ථානය වෙත වැඩමකරවීමට නියමිතය.

රාත්‍රී 10.00ට පමණ විහාරස්ථානය වෙත වැඩමකරවන ශ්‍රී දේහයට රාත්‍රී 12.00න් පසුව අවසන් ගෞරව දැක්වීමට හිමිවන ඇති බව ආදාහන කමිටුව සදහන් කළේය.

මේ අතර ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආදාහන කමිටුව මේ වන විට රැස්වී තිබේ.

කළක් රෝගාතුරව සිටි කොළඹ සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අද උදෑසන අපවත් විය.

මේ අතර කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළඹෙන බ්‍රස්පතින්දා දිනයේ සිදු කෙරෙනු ඇති බව සම්බෝධි විහාරවාසි කොටනෙළුවේ ප්‍රඥානන්ද ස්වාමින් වහන්සේ සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More