පුවත්
දේශීය පුවත්

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන ලද සියලු තනතුරුවලින් ඉවත් වී තිබේ. දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර පවසයි. එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බව නිවේදනය...

දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්ක සමස්ත ප්‍රතිඵල සටහනට අනුව 66.17%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වී ඇත. ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 278,804 කි. මෙහි ඇති විශේෂත්වය නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ම...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීය. තමන් අගමැති ධූරයෙන් ඉවත් වී...

දේශීය පුවත්

"මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විධරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා" යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය. ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැව...

දේශීය පුවත්

2019ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්කර තිබේ. ඒ අනුවපොළොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147,340 ක් හෙවත් 53.01% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයරාජපක්ෂ සමත් වී තිබේ. පොළොන්නරුවදිස්ත්‍රික්ක...

දේශීය පුවත්

මින්නේරිය - මැතිවරණ කොට්ඨාසය ද ඡන්ද 41,151 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජය ගනී. එහිදී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 24,076 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 3271 ක් ලබාගෙන තිබෙනවා. රත්නපුර මැතිවරණ කොට්ඨාසය ද ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ ඡන්ද 64,809 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස හිම...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇතැයි ඉන්දීය හිටපු අමාත්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණාත්මක මෙන්ම පැහැදිලි දැක්මක් සහිත පුද්ගලයෙක් බවත් පෙන්වා දෙන ස්වාමි මහතා ඔහු පත්වීම ඉන්දියාවට හොඳ බවත් ස...

දේශීය පුවත්

ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය සදහා  අවශ්‍ය ඡන්ද ප්‍රමාණය මේ වන විටත් ඉක්මවා ගොස් තිබේ. උතුර හා නැගෙනහිර ළාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩ...

දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඒ 1,431,245 ක සමස්ත ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමිනි. මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අ...

පුරවැසි කොලම

අද සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉන්න දක්ෂතම කථිකයා Dilshan Pathiratne යි. ඔහු හා මම පෞද්ගලිකව දැන හදුනන මිතුරන් නොවුණත් සාහිත්‍ය කලාව පැත්තෙන් ගත්තත්, මාධ්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තත් අපිට හඳුනා නොගත් නෑකමක් තිබෙනවා. ඒ නිසාම ඩිල්ෂාන්ට පොඩි උත්තරයක් දෙන්න හිතුවේ රාජපක්ෂලා බදාගෙන ඉන්න අල්පශ්‍රැත ෆේස්...

දේශීය පුවත්

කළුතර බදුල්ල නුවරඑළිය පොළොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇත. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරඅදුව ආසනයද ජය ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 22,586 ක් ලබා ගනිමිනි. එය ප්‍රතිශතයක් ල...

දේශීය පුවත්

ශ්‍රී ලංකීය මැතිවරණ සංස්කෘතියට හඳුන්වාදුන් පරමාදර්ශ අනුව කිසිලෙසක හෝ හානියක් නොවන ලෙස ජයගහ්‍රණය සමරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. දේශීය පුවත්

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10න් 06ක ග්‍රහණය ගෝඨාභයට බෙන්තර ඇල්පිටිය ගෝඨාභය රාජපක්ෂ 497 34 සජිත් ප්‍රේමදාස 20606 ගාල්ල ආසනය සජිත් ප්‍රේමදාස 31248 ගෝඨාභය රාජපක්ෂ 31108 හබරාදූව ආසනය ගෝඨාභය රාජපක්ෂ 47659 සජිත් ප්‍රේමදාස 17487 ...

දේශීය පුවත්

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ ...

දේශීය පුවත්

මේ වන විට දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් යාපනයේ දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ11 ක ප්‍රතිඵලවලට අනුව එකී සියලූම කොට්ඨාශවල බහුතර බලය තහවුරු කර ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප...

දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයේ පෙරවරු 7.30 දක්වා ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද 691,998ක් ලබා ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමත් වී සිටියි. එහි ප්‍රතිශතය 51. 56% ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ  ඡන්ද 549,151 ක් ලබාගෙන සි...

දේශීය පුවත්

කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ  19869 සජිත් ප්‍රේමදාස 9868 අනුර කුමාර දිසානායක 1497 ඒඅනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් පොදුජන පෙරමුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහනය කර ඇත.

දේශීය පුවත්

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 49734 සජිත් ප්‍රේමදාස 20606 අනුර කුමාර 2511

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More

© Copyright Lanka Lead News. All rights reserved.