පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට දැනුම්දී ඇති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි. හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ පිලිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා පැවස...

දේශීය පුවත්

ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයක් විකෘති කර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමුකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා පැවැසීය. ඒ අනුව අද දිනයේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන බවත් තම ප්‍රකාශය විකෘති ...

දේශීය පුවත්

බලය විමධ්‍යගත කිරීම ඇතුළු 13 වන සංශෝධනය ශී‍්‍ර ලංකාවේ මුළුමනින්ම කි‍්‍රයාත්මක කරන ලෙස ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති වී. මුරලිදරන් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි. ද්‍රවිඩ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සියලූම දේශපාලන පක්ෂවල සහායෙන් සහ...

දේශීය පුවත්

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීම...

දේශීය පුවත්

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියළුම ...

දේශීය පුවත්

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති වතුරුවිල ශ්‍රී සුජාත හිමියන්ගේ අනුශාසකත්වයෙන්, පූජ්‍ය කොටහේනේ නාරද හිමියන්ගේ මෙහෙයවීමෙන්, මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ...

ව්‍යාපාරික පුවත්

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල ඉහළ දමා ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් සියළුම තිරිඟු පිටි අලෙවි නියෝජිතයින්ට අදාල සමාගම් විසින් දැනුම්දී ඇති බව ද වාර්තා වේ. තිරිඟු පිටි මිල ඉහළ නැංවීම සම්බන්ධය...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නොමැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කර්මාචාර්ය ශ්‍රී පාල බෝධි රාජ විවේක සේනාධිපති පූජ්‍ය කළු බෝවිටියන විමලරත්න නාහිමියන්ට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සං...

අඳුරෙන් එළියට

පුරවැසි කොලම

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය රන්ජන් රාමනායක වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔහු තම කතාවකින් පොදුවේ මහා සංඝයා වහන්සේට අපහාස කරලා. ඔහු දැන් නම් කියන්නෙ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැනයි කිව්වෙ කියලා. රනිල් ඔහුගෙන් කරුණු විමසලා. රනිල්ගේ කරුණු විමසීම්වල ඇති වැඩේ මොකක් ද? අද වන විට පාස්කු ප්‍රහාරයට වග ...

දේශීය පුවත්

තිස්වසරක යුද්ධයක් නිමා කළ රටක ජනතාව, නිදහසේ හුස්ම ගනිමින් සිටියදී තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වුණේ. එය සුළුවෙන් සැලකිය හැක්කක් නොවේ. ඒ පිළිබඳව සොයා බලන්න ආණ්ඩුව ‘නල්ලමලේ නඩුකාර කට්ටලයක්’ පත්කර තිබෙනවා. ඒ කෝලං කාරක සභාවේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වූ ඊබ්‍රාහිම්ගේ පක්ෂයේ නල...

දේශීය පුවත්

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා මෙම අදහස් පල කළේය. පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මදු මාදව අරවින්ද මහතා අපි දකිනවා ඇතැම් රටවල් තමන්ගේ ...

දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය 11වනදා වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වුවද පසුගිය 12වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන් තැන්වල කථාබහ කෙරුණේ එම විශ්වාසභංග යෝජනාව පිළිබඳවයි. මෙම විශ්වාසභංග යෝජනාවෙන් එක්සත් ජාතික පෙරමුණුු ආණ්...

දේශීය පුවත්

ඇසළ පුර පසොළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ. ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස ඇසළ පුන්පොහෝ දිනය හැඳින්විය හැකිය. සිදුහත් කුමරුන් මවුකුස පිළිසඳගැනීම, සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැරයාම, බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්මදේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනාකිරීම ආදී කරුණු මෙන...

දේශීය පුවත්

තව මාස 05කින් මේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නුවර...

දේශීය පුවත්

නොවැම්බර් මස 15 දා හා දෙසැම්බර් මස 7 දා අතර අනිවාර්යයෙන්ම ජනපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද පෙරවරුවේ (15) ශ්‍රී ලංකා කර්තෘ සංසඳයේ සාමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. "අනිවාර්යයෙන්ම ජනපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 යන දවස් ...

දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත‍්‍රික් ප...

දේශීය පුවත්

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සැබැවින්ම සිදුවන්නේ මෙරට බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීරිගම රද්දල්ගොඩ...

ව්‍යාපාරික පුවත්

කැබිනට් තීරණයට අනුව අලෙවි කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය වී තොග නිකුත් නොකිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රජයේ වී තොග අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූලව කටයුතු කළ බව ය. ඒ සඳහා ගැණුම්කරුවන්ගෙන් මුදල...

දේශීය පුවත්

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු පරාජයට පත්කිරීමට විසිරී ඇති විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඊයේ (14) කොළඹ පැවති උත්සවයකදී ඔහු ම...

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More