පුරවැසි කොලම

මෛත්‍රිපාලගෙ සැර කතාව - නලින් ද සිල්වා මෛත්‍රිපාල සැර කතාවක් කරලා සෝභිත හාමුදුරුවන්ගෙ සැමරුම් රැස්වීමක දි. ඒ රැස්වීමට මෛත්‍රිපාලට ආරාධනය කරලා නැහැ. එහෙත් අනාරාධිතව ම ගිහිල්ලා. ඒ කතාව සෝභිත හාමුදුරුවන්ට දීපු උත්තරයක්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති කම බාරගත්ත වෙලාවෙ සෝභිත හාමුදුරුවො කියල...

“මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට වෙහෙස නොබලා දායකවූ බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ ත්‍රස්‌ත ප්‍රහාරක වෘත්තිකයනට අපගේ ගෞරවය සහ ස්‌තුතිය පුදකර සිටිනවා. ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ ක්‍රියාවන් හෝ ඔවුන්ගේ නාමයන් නොදන්නා වුවද අද රාත්‍රියේ ඒ ප්‍රතිඵලය දුටුවා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ වීරයන්ගේ වෘත්තීමය දැනුම, දේශප්‍ර...

එදා 2005දී සිදු කළ එක් උපකල්පනයක් අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ ප්‍රභාකරන් විසින් උතුරේ සිදු කරන ලද ඡන්ද වර්ජනයේ වාසිය ඔහුට ලැබුණු නිසාය. නමුත් ඇත්ත තත්ත්වය එහි ප්‍රතිවිරුද්ධ දේ බව ඇතැමුන් අද පවා පිළිගන්නේ නැත. කෙසේ වෙතත් උතුර සහ නැඟෙනහිර පළාත්වල මැතිවරණ දිස්...

ඊයේ දහනවවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩදි. ඔවුන් වරද්ද ගත්තට මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා...

මගේ මුල්ම ප්‍රශ්නය කඩඉම් ප්‍රශ්නයක්‌. ස්‌ථිරවම 2020 දී ඔබතුමා දේශපාලනයට එනවද? ජනාධිපති අපේක්‍ෂකයා ඔබද? සිනහසෙමින්.. ඇත්තටම මහින්ද ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්න ඕනේ. එතුමා තමයි කවුද අපේක්‍ෂකයා කියලා හරියටම තීරණය කරන්නේ. අවශ්‍ය වෙලාවට එතුමා සුදුසු හොඳම කෙනාව තෝරයි. අද ආණ්‌ඩු පක්‍ෂයෙන් කියන...

ඉකුත් මැයි 1 වැනි දින ජනතා විමුක්‌ති පෙරමුණෙහි පමණක්‌ මැයි දින පෙළපාලිය යාපනයේදී පැවැත්විණ. වෙසක්‌ සතිය නිමිත්තෙන් රජය මැයි දින උත්සවය මැයි මස 07 වැනිදාට නිල වශයෙන් කල්තබා තිබුණි. ජ. වි.පෙ. හි උක්‌ත පෙළපාලියේ රතු කමිසයක්‌ හැඳ ඉදිරියෙන්ම ගමන් කළේ ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දි...

වියත්මගේ වාර්ෂික සම්මේලනය ෂ්‍රැංගිලා හෝටලයේ පවත්වලා. එය එකී හෝටලයේ පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙන්න ඇති. එයට 2000කට පමණ පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා ...

යෝජිත 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව මේ දිනවල සිදුවන සංවාදය තුළ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ අරමුණ යටපත් වී ඇත. ඒ නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට අතුරු සංවාදයක්‌ ගොඩනැඟී ඇත. ඉන් අදහස්‌ වන්නේ 13 වැනි සංශෝධනය ඉතා භයානක නමුත් විධායක ජනාධිපති ක්‍ර...

ජවිපෙ ෆේස්බුක් කොල්ලන්ගේ දැක්මට අනුව ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය වී ඇත්තේ සුමන්තිරන් සහෝදරයාගේද සහභාගීත්වයෙන් යාපනයේ දෙමළ මැයි රැළියක් පැවැත්වීමය. රුසියානු විප්ලවයටත් වඩා විප්ලවයක් වන මේ ක්‍රියාමාර්ගය හරහා තම වාමාංශික පාරිශුද්ධත්වය සිය ගුණයකින් ඉහළ යයි. ජාතිවාදී සිංහලයාට එරෙහිව දෙමළා සමඟ කෙලින් හිටග...

සුදු අප්පොලාගේ යටත් විජිත ක්‍රමෝපායයන්ට අනුව රෝපනය කල දමිල ජාතිවාදය සහ බෙදුම්වාදය ත්‍රස්තවාදය බවට පරිවර්තනය වී, දලුලා ඉතිරී පැතිරී ගිය වනස්පතියක් වී, පාරක් පාරක් ගානේ බස් රියක් දුම් රියක් ගානේ මරණ බිය දනවමින්, බෝම්බ පූපුරවමින්, අහිංසක ජනයාගේ ජීවිත බිලිගනිමින් තිබු සමයක්ද විය. කෙලවර අපේ සිංහල...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ...


Read More

නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය

ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය. ...


Read More

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක...


Read More