පුරවැසි කොලම

විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතියට එරෙහිව පැවරූ නඩුවක් මගින් ජවිපෙ ජය ලබා ඇති අතර ඊට වන්දිය ලෙස රුපියල් කෝටියක් ගෙවීමට විමල්ට නියම කොට ඇත. ජවිපෙ මිතුරන් මේ ජයග්‍රහණය ඉතා සතුටින් සමරමින් සිටිති. ඔවුන්ට පමණක් නොව මටද ඒ ගැන ඇත්තේ අප්‍රමාණ සතුටකි. ඊට හේතු කීපයක් තිබේ. 1. විමල් කර ඇ...

පසුගියදා පැවති කිතු අබිමන් සාහිත්‍ය සම්මාන උළෙලේදී 2008-2018 දස වසර තුළ අපේ රටේ පළවූ හොඳම කතෝලික පොත් 15 අතරින් ප‍්‍රශස්ත කිතුනු ගවේෂණාත්මක කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ප‍්‍රවීණ ලේඛක සිරිල් එෙ`ඞ්රමුල්ල මහතා ලියූ පාප් ධුරයේ උපත ශ‍්‍රී ලංකාව සහ පළමුවැනි ප‍්‍රැන්සිස් පාප් තුමා නමැති කෘතියයි....

කළු මාධ්‍ය සුදු කරදීම සඳහා ඊයේ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු සුදෝ සුදු මහත්වරුන්ට හා මහත්මීන්ට බොහෝ දෙනා දොස් නගති. එහෙත් මට නම් මෙය පෙනෙන්නේ සුබවාදී හා සතුටුදායක ප්‍රවණතාවක් ලෙසය. ඊට බලපෑ හේතු කාරණා කීපයක් තිබේ. 1. අප එදා සිටම කියන ආකාරයට ලංකාවේ ඇත්තේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නොව මාධ්‍ය සද...

වල්හපුතැන්නේ පදිංචියට පැමිණීමත් සමඟ විජේවීරගේ ජීවිතය වඩාත් අරුත්බර එකක් වූයේය. පවුලේ දරුවන්ගේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ අතර පක්ෂයේ කටයුතු සඳහා බැහැර නොගිය හැම විටෙකම අත්‍යවශ්‍ය ලිපි ලේඛන සඳහා කාලය මිඩංගු කරන්නට අවකාශය ලැබිණි. 1986 ජනවාරි මාසයේ අලුත් පාසල් වාරය ආරම්භ වීමත් සමඟ විජේවීරගේ ව...

සංධානයේත් පොහොට්ටුවෙත් එ ජා පක්‍ෂයට හා රනිල්ට උදවු කරන අය ඉන්නවා. ඔවුන් මෛත්‍රිපාල මහින්ද සමගිය කඩා බිඳ දාන්න කළ හැකි සෑම දෙයක් ම කරනවා. ඒ මගින් රනිල්ට ආධාර කරනවා. දෙපැත්තේ ම ඉන්නවා ව්‍යවස්ථාව පරාද කිරීම ප්‍රධාන ප්‍රශ්නය කර ගන්නෙ නැතිව ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ තවත් පක්‍ෂ සමග එකතු වී හදන සංධා...

පසුගිය දිනවල අනුරාධපුර, පොලොන්නරුව, මොනරාගල ආදී වියළි කලාපීය ගොවිබිම්වල ජනතාව, විශේෂයෙන්ම බඩඉරිඟු ගොවීන් අතර කතාබහට ලක්වූ සේනා දළඹුවාගේ ආක්රමණය දැන් ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත්වී ඇත. ඒ නිසා ඒ පිළිබඳව විවිධ මතවාද, අදහස් සහ චෝදනා බහුලව අසන්නට ලැබේ. එක් රැයකදී අක්කර සිය ගණනක භෝග වගාවක් කා දැමිය ...

මා බැසිල් රාජපක්‍ෂ සමග සංසන්දනය කළ විට ඉතාමත් නොවැදගත් චරිතයක්. මට ඔහු හමු වී ඇත්තේත් දෙතුන් වතාවක් පමණ. මා මෙන් නොව ඔහු මහා මොළ කාරයකු හා වැඩ කාරයකු ලෙසයි ප්‍රසිද්ධ. එහෙත් ඔහුගේ දේශපාලනය හා කතාබහ මා අනුමත කරන්නේ නැහැ. ඔහු ඊයේ පළ වූ අනිද්දා පුවත්පතට කර තිබූ ප්‍රකාශ සමග කිසිසේත් එකඟ වෙන්න බැහැ. ඔහ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතය. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. එහිදී වර්තමාන දේ...

අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්‍රභාකරන්ට අවුරුදු තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා. මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ හරි නමක් එතැන තියෙන්න ඇති. ඒත් අදහස එයමයි. අවුරුදු ති...

භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ජීවමානව වැඩසිටි පන්සාළිස් වස පුරා දෙසූ සද්ධර්මය සතර වැදෑරුම් වෙයි. 1. අත්තජ්¿ධාසය : අනුන්ගේ ආරාධනයෙන් තොරව තමන් වහන්සේගේම අදහස් පරිදි වදාළ ධර්ම කොටස්, 2. පරජ්¿ධාසය : අනුන්ගේ අදහස්, ආරාධනය, කැමැත්ත අනුව වදාළ ධර්ම කොටස්, 3. පුච්ඡාවසික :...

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුව කියන්නේ බොරු ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන...


Read More

මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන්.. එහෙත් මරණ දණ්ඩනය දෙන්න මම ගත්ත තීන්දුවේ වෙනසක් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති ම...


Read More

වනාතවිල්ලුව සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල දේශපාලනඥයා කවුද ?(Video)

වනාතවිල්ලුව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල ද...


Read More