පුරවැසි කොලම

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම මුල්කොට ගෙන ආරම්භ වන මෙම උත්සවය, බොහෝ පෙරදිග රටවලට පොදු වූ එකක්‌ වන අතර, සූර්ය වන්දනයත් සමග එන ආර්ය ඇදහිලිවලට අනුව ආර්ය ජනයාගෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි ද, විශ්වාසිත ය. "අවුරුදු සැණකෙළියේ පැරණිකම නිසා ම එහි ඓතිහාසික වටිනාකම මේ කියා අගය කොට විදහා පෑම දුෂ්කර...

දේශමාමක සිහලුන් කෙසෙල් කඳන් ලෙස හෙලා දමමින්, පෙරදා ඒ ඓතිහාසික විශ්වාස භංගය පැරදවූයේ, දමිල සහ මුස්ලිම් ජාතිකත්වයයි. එයට සමගාමීව, සියලු දේශප්ප්‍රේමී බලවේගයන් මුලුගන්වමින් ඉදිරියට පැමිණියේ, ඩොලර් කුට්ටියේ බල මහිමය සහ සමහර ආත්මාර්ථකාමී දේශපාලකයින්ට ඇති පෙරේත දෝශයයි. ඒ අතර බොර දියේ මාලු බාමි...

මීට වසර 2කට පමණ පෙර පිහිටවූ ‘‘සමාන බව සිතන්න‘‘(Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්ඩායමක් ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් ...

ජාතිකත්ව වේදිකාව තුනට කැඩී ඇත. රනිල් සිටිය යුතුය, ඔහු නෙරපා වෙනත් ජාතිකවාදී එජාපයෙකු සිටිය යුතුය, ඒ දෙකටම නැතිව පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් සිටිය යුතුය, ලෙසින් ජනමතය තුනට කැඩීමම එජාපයට වාසි දායකය. ඒ අතරින් බොදු බල සේනා වේදිකාව පැත්තෙන් ඇසෙන්නේ ජාතික වාදියෙකු අගමැති කරවීමට බව වූවත්, එම ජාතිකවාද...

සංස්කෘතික ඝාතක විචාරකයන්ට ගෝචර නොවූ විශිෂ්ට නවකතාවක් ගැන වචනයක්.... ඉසුරු ප්‍රසංග විසින් රචිත පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබඳ යමක් ලිවීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසාය. එකක් එය හොඳ නවකතාවක් වීමය. ඊටත් වඩා වැදගත් අනෙක් හේතුව වන්නේ මේ කෘතියේ එන ගැඹුරු සමාජ දේශපාලන සංවාදය ම...

නමුත් අවාසනාවකට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සැබෑ විපක්ෂය මෙම මහා අභියෝගයට මුහුණදීම සඳහා උපාය මාර්ගිකව ස්ථානගත වන බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවේ වහල රනිල් - මෛත්‍රී දෙපළගේ හිසමත කඩා වැටෙන විට ඔවුන් කලබලයෙන් මුක්කු රැගෙන ඒදෙසට දුවන්නේ ඒ නිසාය. ඔවුන් ඔවුන්ට ලැබුණු ජනවරමේ අරුත සහ බලය ගැඹුරින් වටහා ගන්නා...

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවේ 2015 වසරේදී ය. වත්මන් ආණ්ඩුවේ එවකට විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර ලොවම මවිත කරමින් ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් විය. එම යෝජනාවලියේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමු...

දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම මෛත්‍රිපාලගේ සිංහල බෞද්ධකමක් තියෙනවා කිව්වම මහින්දවාදීන්/මෛත්‍රිපාල විරෝධීන් බොහෝ දෙනකුට කේන්ති ගිහින්. ඇතැමුන්ට අනුව මා ද්‍රෝහියෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔවුන්ට අනුව මෛත්‍රිපාලගේ ඇති සිංහල බෞද්ධකමක් නැහැ. මහින්ද නම් සිංහල බෞද්ධයෙක්, ප්‍රභාකරන්ගෙන් රට...

සිංහල හා මුස්ලිම් තරුණයන් දෙදෙනකු අතර ඇතිවු පුද්ගලික ගැටුම්ක් නිසා එක් අයෙක් මිය යාම සමග ජාතිවාදී ගැටුමක් ඇවිලවීමට දෙපාර්ශවයේම අන්තවාදීන් අතලොස්සක් සමත්වී ඇත. එසේ යම් හුදකලා සිද්ධියක් මුල් කරගෙන පුපුරා යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජන කොටස් අතර පැවැති අසහනකාරී තත්ත්වයකි. එම තත්වය ක්‍රමානුකූලව සමා...

ජනතා විමුක්‌ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතාගේ නවතම මතය අනුව රට බෙදීමේ ජාත්‍යන්තර උවමනාවක්‌ නැත. ඔහුට අනුව රට බෙදෙන්නේ මහින්ද රාජපක්‌ෂගේ ජාතිවාදී ප්‍රකාශ නිසාය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ එවැනි ප්‍රකාශ සිදු නොකරන්නේ නම් රට බෙදීමක්‌ සිදු නොවනු ඇත. නමුත් දෙමළ බෙදුම්වාදී පක්‌ෂ විසින් ජාත...

ප‍්‍රධාන පුවත්

පක්ෂ ප්‍රතිසංවිධානවලින් ජනතාවට කිසිදු සෙතක් අත්වන්නේ නැහැ

ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් අස්සන් කරන ලද සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් දේශීය නිෂ්පාදකය...


Read More

අලුත් අවුරුද්දෙන් පස්සේ විශ්වාසභංගයේ ඇත්ත කතාව අපි රටට කියනවා

තමන් පැවසූ, සටන් කළ, අනුමත කළ සියලු දේ විශ්වාසභංගය තුළ තිබූ නිසා ඒ සඳහා හෘද සාක්ෂියට අනුව පක්ෂව ඡන්දය දීමට කටයුතු කළ බව ශ්‍රී ලනිපයේ භාණ්...


Read More

රට පෙරට ගෙනයන්න අලුත් වැඩපිළිවෙළක් හදන්න ශ්‍රී ලනිපය එජාපය යළිත් එකතු වෙනවා

අප අනාගතය දෙස බලා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් කණ්ඩායමක් මුණ ගැසුණා. ශ්‍රී ...


Read More