දේශීය පුවත්

ගරු ජනාධිපතිතුමනි

ඔබතුමා දන්නා පරිදි 2018 මාර්තු 07 වන දින පුද්ගලයින් අතුරුදහන් කිරීමෙන් වැලකීමේ ජාත්‍යන්තර පඥප්තිය පාර්ලිමේන්තුවේ සුලු බහුතරයකින් සම්මත කරන්නට යෙදුනි.

මේ පනත හදිසියේ සම්මත කරගැනීමට රජය උත්සුක වූයේ පසුගිය ජනවාරි මස 25 වන දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා විසින් නිකුත් කරන ලද A/HRC/37/23 දරණ වාර්තාවෙන් රජය තදබල ලෙස විවේචනය කර තිබීම නිසාවෙන් බව පැහැදිලිය.

ඔබතුමා දන්නා පරිදි මෙම ප්‍රඥප්තිය පැමිණවීමද ජිනිවා මානව හිමිකම් සම්ළුවේ 30 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහයෙන් ඉදිරිපත්කර සම්මත කරගන්නා ලද 30/1 ගිවිසුම අනුව සිදුකරන ලද ක්‍රියාවකි. එම ගිවිසුම පිළිබඳ දැඩි විවේචනයක් රට තුල පවතින අතර එහි අඩංගු හුදු අභුත චෝදනා අඩුම තරමේ විශ්වාස කිරීම සඳහා සැලකීමට වත් සුදුසු සාක්ෂි නොමැති හුදු ද්වේශයෙන් පිරුනු ප්‍රලාප බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2017 මාර්තු මස ඉදිරිපත් කරන ලද විරුවන්ගේ විත්ති වාචකය තුලින් ඔප්පු කරන ලදී.

මේ සම්බන්ධ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කතානායකගේ අවසන් තීරණයට පෙර ඒකාබද්ධයේ විශේෂ හමුවක්

එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට පැවැත්වේ. පාර්ලිමේන්ත මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධනගේ ප‍...


Read More

රාජිතගේ ගැසට් පත්‍රයට එරෙහිව GMOA ඉතිහාසයේ දරුණුතම වැඩ වර්ජනය කැදවයි…

වෛද්‍ය සභාව විසුරුවාහැරීම සඳහා රජය ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් එම මොහොතේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධා...


Read More

විපක්ෂ නායක වෙනසක් නෑ – එජනිස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස කටයුතු කරන බැවින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම අ...


Read More