දේශීය පුවත්

ලබන වසරේ පෙබරවාරි මස 04 දායින් පසු එළඹෙන පළමු සෙනසුරදා දිනයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගලදී ඒ මහතා ඒ බව පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සියලු බලවේග එක පෙරමුණකට…දෙසැම්බර් 15න් පසු රටේ දේශපාලනය තීරණාත්මකයි

රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල ...


Read More

ජනපති – අගමැති හදිසි හමුවක්

තමන්ගේ තෙදින ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරි...


Read More

මේ ඩීඑස්-ඩඩ්ලිලාගේ එජාපය නොවෙයි…මට තේරුනේ පස්සෙයි – ජනපති මෛත්‍රී

2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුන...


Read More