විදේශ පුවත්

රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබල භුකම්පනයක් සිදුවිමත් සමග පැසිෆික් මුහුදු කළාපයට සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

පැසිෆික් මුහුදේ පිහිටි ලෝයලටි දුපත් සමුහයේ ප්‍රධාන දුපතක් වන නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රභලත්වයෙන් යුත් භුමිකම්පාව සිදුව ඇත.

නිව් කැලිඩෝනියෝ දුපතේ පුද්ගලයින් 270,000ක් පමන ජිවත් වේ.

පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරන්නේ භුකම්පනය සිදුවු අපිකේන්ද්‍රයේ සිට කිලෝමිටර් 1000ක් ඇතුලත ප්‍රදේශයට බලපෑම් එල්ල විය හැකි බවයි.

නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ ඕස්ට්‍රේලියාව සහ ෆිජී දුපත් ද පිහිටා ඇත.

නිව් කැලිඩෝනියෝ වෙරළ කලාප ආශ්‍රිතව ජිවත්වන පුද්ගලයින්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස බළධාරින් නියෝග කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු මොහොමඩ් සහරාන් තවමත් නිදැල්ලේ

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු වන මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි. ...


Read More

අන්තවාදී කි‍්‍රයා මර්දනය කරන්න හමුදාවට බලය පවරයි

රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත. ඒ අනුව පෙරේදා (2...


Read More

IS සංවිධානයට සම්බන්ධවූවන් ලංකාවට පැමිණි බව රජය දැනගෙන සිටියා – අගමැති

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධා...


Read More