දේශීය පුවත්

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද (11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

මේ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි.

ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුද අපරාධ චෝදනා පිළිගැනීමේ වරදට දඩුවම් ලැබෙයි..මාලී ගිය ශ්‍රි ලංකා හමුදා ප්‍රධානියා රටින් පිට කරයි..

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත...


Read More

දෙසැම්බර් 10 න් පසු එජාප තනි ආණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය...


Read More

මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට ආණ්ඩුව පුපුරයි

ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ...


Read More