දේශීය පුවත්

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකයට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම නවතා දමා ඇතැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සදහා නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත් මෙම ක්‍රමවේදයට අනුව මීට පෙර පැමිණිලි විමර්ශනය කල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කර මෑත කාලයේ දී විමර්ශ නිලධාරීන් ලෙස බදවා ගත් නීතිඥයන් ඇතුළු කිහිපදෙනෙකු අනුයුක්ත කර තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කළේය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කුමාර වෙල්ගම රනිල්ගේ කොන්ත්‍රාත් කරුවෙක් – වෙල්ගමට පළමු ප්‍රහාරය මහනුවරින් (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ...


Read More

බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා කොළ බාරදෙයි

ඇමරිකාවේ‍ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසක කටයුතු ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමෙරිකානු පුරවැසිකම අත් හැ...


Read More

විග්නේෂ්වරන් නිදහස් කරන්න කියන දේශපාලන සිරකරුවන්ගේ පැටිකිරිය මෙන්න

විග්නේෂ්වරන්ගේ සටන් පාට අනුව ක්‍රියාත්මක යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 30 ක් පසුගිය 13 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් කොටි ත්‍රස්තවාදී...


Read More